Secular Sri Lanka - Blog

"A secular constitution that everyone in Sri Lanka can subscribe to, and feel a sense of belonging in; regardless of their ethnic origin or religious convictions or lack of thereof; is a big step towards the correct direction."


Visit our Official web site : www.secularsrilanka.com

Tuesday, May 24, 2011

Event: Rationalist Day 2011

Sri Lanka Rationalist Association has organized the "Rationalist Day 2011". You are cordially invited to this event.

Date: 7th June 2011
Venue: Namel - Malini Punchi Theatre, Borella, Sri Lanka.
Time: 3.00pm onwards

Agenda includes discussions, guest lectures by Nalaka Gunawardene and many more...

හේතුවාදී දිනය සැමරුම

අප සංගමය විසින් පසුගිය වසරේදී මුලපුරන ලද හේතුවාදී දිනය සංවිධානය කිරීමේ කර්තව්යයය මෙවරද ඒ අයුරින් පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කොට ඇත.

හේතුවාදී දිනය මෙලෙස යොදා ගැනීමට ඒකමතිකව යෝජනා වූයේ, පසුගිය සියවසේ දී එංගලන්තයේ බිහිවූ විශිෂ්ඨ සාහිත්යකධරයෙකු, ගණිතඥයෙකු, දාර්ශනිකයෙකු, සමාජ ක්රිියාධරයෙකු, ඉතිහාසඥයෙකු, යුධ විරෝධියෙකු , විවේචනාත්මක නිදහස් චින්තකයෙකු, නොබෙල් ත්යා්ගලාභියෙකු වූ බර්ට්රින්ඩ් ආතර් රසල්ගේ ජන්ම දිනයයි.

අපගේ හේතුවාදී දර්ශනය හා ක්රිායාකාරිත්වය සමඟ සමීප බුද්ධිමය සාම්ය ත්වයක් බර්ට්රේන්ඩ් රසල් කෙරෙන් ප්ර්කාශ වූ නිසා මේ තෝරා ගැනීම සුදුසුම හා අවිවාදාත්මක වෙයි.

ඒ අනුව මේ වසරේ එම දිනය සමරනු ලබන්නේ 2011 ජුනි 07 වෙනි අඟහරුවාදා ප.ව. 3.00 ට බොරැල්ල "නාමෙල් - මාලිනී පුංචි තියටර් " හිදීය.

ආරාධිත දෙසුම පවත්වනු ලබන්නේ ප්රබවීන දේශක නාලක ගුණවර්ධන මහතා විසිනි.

මෙම විශේෂ වැඩසටහනට සහ විවෘත සාකච්ජා අවස්ථාවට සහභාගීවීම සඳහා ආරාධනයයි.

තාරක වරාපිටිය
ලේකම් - හේතුවාදී සංගමය